Posts

Showing posts from December, 2017

මාධ්‍ය සාක්ෂරතාවයෙහි ප්‍රධාන නිපුණතා

                      මාධ්‍ය සාක්ෂරතාව යන්න බොහෝ විට අර්ථවත් කරනුයේ විවිධ ස්වරූපවලින් තොරතුරු ග්‍රහණයට, අවබෝධයට, විශ්ලේෂණයට, ඇගයුමට, නිර්මාණයට හා සන්නිවේදනයට ඇති හැකියාවයි.ඒ අනුව පුද්ගලයකු තොරතුරු ලබා ගන්නකු,නිර්මාණකරුවකු හා බෙදා හරින්නකු බවව පත් වේ.ඒ සදහා වූ සන්නිවේදන කුසලතා එක් ක්ෂේත්‍රයකට පමණක් සම්බන්ධ නොවේ.                      මාධ්‍ය සාක්ෂරතාව තුළ දැකිය හැකි නිපුණතා කිහිපයක් හදුනා ගත හැකිය.  පුද්ගලයන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන ආකාරයට මාධ්‍ය තාක්ෂණය ඵලදායි ලෙස ප්‍රයෝජනයට ගැනීම.  විවිධ මාධ්‍යයන්ගෙන් ලැබෙන සංදේශ අන්තර්ගතයන් තක්සේරු කර ගැනීමට හැකිවීම. මාධ්‍ය අන්තර්ගතයන් නිර්මාණය කරන ආකාරය අවබෝධ කර ගැනීමට හැකි වීම. මාධ්‍යය මගින් සංදේශ ගෙන යාමට ගන්නා තාක්ෂණය හා එයට අදාල ක්‍රම‍වේද දැන ගත හැකි වීම. අදහස්,තොරතුරු හා මතයන් නිර්මාණශීලිව ප්‍රකාශ කිරීම. ආක්‍රමණශීලි,අනාරාධිත හා...

කැනඩා මාධ්‍ය සාක්ෂරතා සති්‍ය

                                                                      මාධ්‍ය සාක්ෂරතාව සම්බන්ධයෙන් දැවැන්ත ප්‍රවර්ධනාත්මක වැඩසටහනක් ක්‍රියාත්මක රටක් ලෙස කැනඩාව හැදින්විය හැකිය.මාධ්‍ය හා තොරතුරු  සන්නිවේදන තාක්ෂණයේ ඉහළම පහසුකම් භුක්ති විදින රටක් වශයෙන් කැනඩාව මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබද විමසීම අප වැනි රටවලට අතිශය වැදගත්ය.                                                  කැනඩා මාධ්‍ය සාක්ෂරතා වැඩසටහන 20...

උරුමයක හැටි.......

     හිරිකඩට   පෙගුණ වත      හරි  සීතලයි......      මහ රෑට පමණක්      පදික  වේදිකා උරුම අප හට      දැන් සෙනග ඇති හැඩයි....      හෙණ අකුණු පිපිරුණත්      අද යන්න තැනක් නම්      නැති හැඩයි......      සත පනහෙ කාසියෙන්      පොල් කටුව පිරුණාට      බඩගින්න ලොකු නිසා      නිවහනක් නෑ තවම      සිතුවේ නෑ තමයි.....      නාඩන්න....නාඩන්න....      අනේ....මගේ පුතේ....      උරුමයක හැටි තමයි......

මාධ්‍ය සාක්ෂරතාව

                                          මාධ්‍ය  සාක්ෂරතාව යන ‍යෙදුම අද වන විට සුවිශේෂි වැදගත්කමකින් සාකච්ඡාවට බදුන් වන මාතෘකාවකි.එනම් අසීමිතව වර්ධනය වෙමින් පවත්නා මාධ්‍ය කර්මාන්තය තුළ සමාජයේ පැවැත්ම සමබර කර ගැනීමට මාධ්‍ය සාක්ෂරතාව අත්‍යවශ්‍ය වීමයි.ලොව දියුණු රටවල් මේ සම්බන්ධයෙන් දක්වා ඇති අවධානය ඉහළ මට්ටමක පවතිතත්, තුන් වන ලෝකයේ රටවල් වන අපේ කලාපයේ රටවල් මේ සම්බන්ධයෙන්තවමත් නිසි උනන්දුවක් දක්වා නොමැත.එහෙත් දියුණු රටවල් භුක්ති විදින සෑම මාධ්‍යයක්ම මේ රටවල් ද අඩුවක් නැතිව පරිහරණය කරනු ලබයි.                                             එමෙන්ම සාක්ෂරතාව යන්න මානසික,ආ...